හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගමැති කරන්නට තමන් ඉල්ලා නොමැති බවත් ඒ වෙනුවෙන් ක්‍රියාකර නොමැති බවත් උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ සන්ධානයට දිනන්න මහින්දගේ අවශ්‍යතාවය ඇතුවා මිස මහින්දට දිනන්න සන්ධානය අවශ්‍ය නැති බවයි.
Unknown
0 comments:
Post a Comment