Wednesday, June 24, 2015



දේශපාලන ආරංචි මාර්ග අනුව අද(24) රාත්‍රී වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩකඩ තිඛෙන බව අපට වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් ඉ`ගි කරන යම් යම් කරුණු අද පාර්ලිමේන්තු සභාවාරය අතරතුරදීද ලැබී ඇත.
කතානායක චමල් රාජපක්ෂ කළ ප්‍රකාශයක් මෙහිදී වැදගත්ය. අද උදැසන මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන
විසින්

අගමැතිවරයාගෙන් පිළිතුරු අපේක්ෂාවෙන් ස්ථාවර නියෝහ 23-2 යටතේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව ලැබිය යුතු හිමිකම් සහ වරප්‍රසාද නොදීම සාම්බන්ධව ප්‍රශ්නයක් නගනු ලැබූ අවස්ථාවේ එයට පිළිතුරු ලබා දීම අගමැති රනිල් වික්‍රමසිංහ විසින් අනාගතයේදී සිදු කරනු ඇති බවට සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවා.

තවදුරටත් අදහස් ප්‍රකාශ කිරීමේ නිරත වූ බැවින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඔහුට
 බාධා කරමින් අසා සිටියේ අගමැතිවරයා හෙට (25) දිනයේදී අදාල පිළිතුර ලබා දෙනවාද යන්නයි.
මෙහිදී ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් zහෙට කොහෙද පාර්ලිමේන්තුz යැයි කියමින් ඝෝෂා කිරීමට පටන්ගත්තා.
˜අදාල ප්‍රශ්නයට පිළිතුරු දීම අගමැතිවරයාට අපි භාර කරමු. හෙට පාර්ලිමේන්තුව තිබ්බොත් හෙට පිළිතුරක් ලැඛෙයි˜ යනුවෙන් කතානායකවරයා දුන් පිළිතුරෙන් හෙට වනවිට පාර්ලිමේන්තුව විසුරුවන්නට යන බවට කතානායකවරයාගේ ඉ`ගිය ප්‍රකාශ විය.
එම අවස්ථාවේ ˜ඒක ඉතින් ඔබතුමා විතරක් දන්නා රහසක් නේ˜ කියමින් දිනේෂ් මන්ත්‍රීවරයාද පිළිතුරු සපයා තිබුණි.

Sample Text

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book.
Powered by Blogger.

Popular Posts

Video

Popular Posts

Our Facebook Page