Tuesday, June 30, 2015


 DSC_0408

මහ මැතිවරණයේදී කිසිම සන්ධානගතවීමකට නොයන බවත් මහින්ද රාජපක්ෂ මහතා එන විදිය කොයි ආකාරයෙන් දැයි බලා සිටින බවත් මෛත්‍රිපාල සිරිසේන ජනපති වටා රොක් වී එතුමන් ගන්නා තීරණයට එකඟව කටයුතු කරන බව පිවිතුරු හෙටක් ජාතික සභාවේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද (30) පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.
මහින්ද රාජපක්ෂ මහතාට නිදහස් පක්ෂයෙන් නාම යෝජනා ලබාදීම සම්බන්ධයෙන් තමන් වහන්සේ නොදන්නා බවත් එය නිදහස් පාක්ෂිකයන් හා එහි නායකයන් පවතින තත්ත්වය අනුව තීරණය කරනු ඇතැයිද ජාතික හෙළ උරුමයේ දේශපාලන ගමන මෛත්‍රිපාල සිරිසේන ජනපති සමඟ ඉදිරියට යන බවත් රතන හිමියෝ කීහ. 


 

Sample Text

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book.
Powered by Blogger.