Tuesday, July 21, 2015

              පසුගිය 19 වෙනිදා ඛෙත්තාරාම පිටියේදී පැවති ශ්‍රී ලංකා, පාකිස්ථාන තරඟයේදී අතර මැද ඇති වූ ගැ‍ටුම හේතුවෙන් පසු ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාර වෙත මේ වනවිට  දැල් ආවරණය කිරීමට එහි සංවිධායක යින්  කටයුතු කර තිබෙනව. 
                ක්‍රීඩාගාරයේ C හා D කියන ප්‍රේක්ෂකාගාරයට  මේ වනවිට දැල් ගැසීම අවසන් වී ඇත. පසුගියදා ඇති වූ ගැ‍ටුමේදී අවට සිටි පිරිස ඉහත කී ආවරණය නොවූ පෙදෙසට ගල් ගසා  ඇති බවට වාර්ථා වෙනව. ඒ අනුවයි මේ වනවිට දැල් සහිත ආවරණය මේ වනවිට යොදා ඇත්තේ.








 

Sample Text

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book.
Powered by Blogger.

Popular Posts

Video

Popular Posts

Our Facebook Page