කොළඹ පිකොටුව ප්‍රධාන බස්නැවතුම් පොළේ අනුරාධපුර නැවතුමේ තිබී හමු වූ බෑගයක තිබී කාන්තා මළ සිරුරක් අද (29) පෙරවරු නවයට පමණ සොයගෙන තියෙන බව පිකොටුව පොලීසිය ප්‍රකාශ කර සිටියා.
මළ සිරුර වයස අවුරුදු 35 ත් 40 ත් අතර කාන්තාවකගේ බවට මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනව. මේ ගමන් මල්ලේ කාන්තා ඇදුම් කිහිපයක්ද තිබී හමුවී තිබෙනව. මේ සම්බන්ධව CCTV කැමරා ඔස්සේ බෑගය ගෙනවිත් දමන්නට ඇත්තේ කවුද යන්නට සොයාබැලීමට පොලීසිය වැඩිදුරටත් කටයුතු කරමින් සිටිනව
