
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් අතර තරඟය අද ශ්‍රීලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට ඉන්දියවෙ බැංග්ලොර්හීදී අරම්භ වීමට නියමිත වී ඇත අද දින තරඟයට සහභාගී වීමට නියමිත ලංකා කණ්ඩායම මේ වනවිටත් නම් කර තිබෙනව.
ඇන්ජලෝ මැතිව්ස්
දිනේශ් චන්දිමාල්
ටී.එම්. ඩිල්ශාන්
රංගන හේරත්
දුෂ්මන්ත චමීර
ශෙහාන් ජයසූරිය
චාමර කපුගෙදර
නුවන් කුලසේකර
සුරංග ලක්මාල්
තිසර පෙරේරා
සචිත්‍ර සේනානායක
මිලින්ද සිරිවර්ධන
ලහිරු තිරිමාන්න
ජෙෆ්රි වැන්ඩසී
දසුන් චානක