Friday, October 21, 2016



                     ලිංගික අතවරයන් නිසා කාන්තාවන් වගේම පුංචි දරුවනුත් විනාශ වීමේ කතන්දර අකමැත්තෙන් උනත් අහන්න ලැබෙනව. ඉතින් මේ කියන්න යන්නෙ ඒ වගේ තවත් දුක හිතෙන කතාවක් ගැන.
    මේ සිද්ධිය වෙලා තියෙන්නෙ බ්‍රසීලයේ. මේ කතාවට අදාල දැරිය පූජකයෙක් අතින් අතවරයට ලක්කර ඇති අතර මේ සිදුවීම වෙලා තියෙන්නෙ ඒ පූජකයගෙ අධ්‍යාපන ආයතනය තුලදිමයි.

අතවරය ලක්වුනු මේ දැරියගෙ වයස අවුරුදු පහක් වන අතර එම දැරිය විසින් අතරවරයට ලක්වන ආකාරය චිත්‍රයකට අඳින ලද අතර එය මවුපියන් දැකීමෙන් අනතුරුව මේ පිළිබඳව දැරියගෙන් විමසා ඇති බවත් සඳහන්. 

එම අවස්ථාවේදී දැරිය විසින් හෙලිකර ඇති තොරතුරු අනුව අදාළ පූජකයා එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනව.



Sample Text

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book.
Powered by Blogger.

Popular Posts

Video

Popular Posts

Our Facebook Page