ඉදිරයේදී
දුම්වැටි මිල රුපියල් 55කින් ඉහල යන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ
කර තිබෙනව.
මෙලෙස ඉහල යාමට හේතුව වී ඇත්තේ ඉදිරියේදී 15%ක වැට් බදු පැනවූ පසු බව සඳහන්
කලා. ඇමති මණ්ඩලයේ තීරණයකට අනුව දුම්වැටියක මිල රුපියල් හතකින් ඉහල දැමුවද සංශෝධිත
වැට් බදු පනත් කෙටුම්පත පාර් ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසු දුම් වැටියක මිළ ඉහල යන
බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.
මෙසේ දුම් වැටියක් රුපියල් 42කින් ඉහල ගියද
බීඩි, සුරුට්‍ටු භාවිතය වැඩිවීමක් සිදුවී නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ
කර සිටියා. සෞඛ්‍ය අමාඅත්‍යංශයේ පැවති රැස්වීමකට එක්වීමෙන් අතරතුර මේ බව සඳහන් කල
තියෙන්නේ.