සිංහල සිසුන්
දෙමළ භාෂාව වගේම දෙමළ සිසුන් සිංහල භාෂාව ඉගෙනීම අනිවාර්ය කිරීමට පළාත් සභා පනතක් නැගෙනහිර
පළාත් සභාව සමගද සාකච්ඡා කර ඇති බව උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන් මහතා
පවසනව.
නල්ලූර්
හින්දු විද්‍යාලයේ අද (නොවැ.14) පැවති ත්‍යාග ප්රධානයකදී මේ බව ප්‍රකාශ කර සිටියා.
සිංහල හා දෙමළ රාජ්‍ය භාෂා වන අතර පළාත් දෙකේම රජයේ සේවකයන්ටද එම භාෂා ඉගෙනීම අනිවාර්
ය කරන නීති ගෙන එන බවද සඳහන් කලා.
එතුමා වැඩිදුරටත්
කියා සිටියේ භාෂා නොදැනීමෙන් සිංහල හා දෙමළ වැසියන් අතර සැකය හා අවිශ්වාසය ඉස්මතුවන
බව පෙන්වා දුන්නේය.
0 comments:
Post a Comment