ඉන්දියාවේ
උත්තර් ප්‍රදේශ ප්‍රාන්තයේ කාන්පූර් ආසන්නයේ අද උදෑසන දුම්රියක් පීලි පැනීමෙන් අවම
වශයෙන් පුද්ගලයන් 45ක් ජීවතක්ෂයට පත් වී තවත් පිරිසක් තුවාල ලැබූවා.
ඉන්දෝර් සිට පට්නා
දක්වා ගමන් කරමින් සිටි මේ සීඝ්‍රගාමී දුම්රිය මෙලෙස පීලී පැනීමට ලක් වුනා. දුම්රිය
මැදිරි 10ක් පමණ මාර්ගයෙන් ඉවතට පැන ඇති බව එරට මාධ්‍ය සඳහන් කර තිබුනා.
0 comments:
Post a Comment