අභාවප්‍රාප්ත
පණිඩිත්, ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ දේහය පිළිබඳ අව්සන් කටයුතු සිදුකරන අද දිනයේ කොළඹ
නගරයේ සියළුම සුරාසැල් වසා තිබෙන බව ස්වදේශීය කටයුතු අමාත්‍යාංශය ඉයේ දිනයේ ප්‍රකාශ
කර සිටියා.
තව දුරටත් ඔවුන් කියා සිටියේ නගරයේ ඇති සියළුම සිනමා ශාලා මස් මාංශ අලෙවිසල්
අද දිනයේ වසා දැමිය යුතු බවයි.
0 comments:
Post a Comment