Thursday, November 3, 2016




         මේ සිද්ධිය වෙලා තියෙන්නෙ මෙක්සිකෝවෙ අවන්හලකදීයි. මේ අවන්හලේ සූපවේදීන් විසින් කාන්තාවකට දරුණු විදියට පහරදී තිබෙනව. එම අවස්ථාවේ ඒ අසල සිටි අයෙක් මේ සිදුවීම වීඩියෝ ගත කර තිබෙනව. මේ සිදුවීම  විදෙස් මාධ්‍ය නිකුත්කර තිබෙන්නේ දැඩි හෙලා දැකිමකින්. අදාල අවන්හලේ ආහාර සම්බන්ධව පැවතුණු ගැටළුවක් හේතු කරගෙන මෙම තරුණිය පැමිණිල්ලක් කර තිබෙනව.


එම අවස්ථාවේදී සූපවේදියෙකු එම තරුණියට අසභ්‍ය වචනයෙන් බැන වැදීමත් සමග ඇති වූ බහින් බස් වීමත් සමග මේ පහරදීම සිදිවෙලා තියෙන්නෙ.


කේසේ නමුත් මේ සම්බන්ධයෙන් හොටෙල් කළමානාකාරීත්වය විසින් අදාල තරුණියගෙන් සමාව අරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන්කර තිබෙනව.


තරුණිය පහර කෑමට ලක්වුන ආකාරයේ වීඩියෝව පහතින්.......


0 comments:

Post a Comment

Sample Text

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book.
Powered by Blogger.

Popular Posts

Video

Popular Posts

Our Facebook Page