නවසීලන්ත
ක්රිස්ට්චර් ච් ප්රදේශ ආශ්රිතව රික්ටර් මාපක 6.3ක භූකම්පනයක් නැවතත් හටගෙන තිබෙනව.
මෙසේ වුවද එම භූ කම්පනය ඊයේ (නොවැ.13) හටගත් කම්පනය තරම් ප්රභල වී නැත.
රික්ටර්
මාපක 7.8ක පළමු භූ කම්පනය මගින් පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළුව දේපල හානි සිදු වී තිබුනි. ඒ සමගම ක්රියාත්මක කල සුනාමි අනතුරු ඇඟවීම
නිසා ජීවිත අනතුරු අඩු වුහ.
0 comments:
Post a Comment