
ප්‍රසිද්ධ
ටෙලි නාට්‍ය නිළි හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලිනීට කොළඹ පෞද්ගලික
රෝහලකදී අද කුළුඳුල් දියණිය උපත ලැබුවා.
වෛද්‍ය නිර්දේශ වලට අනුව මේ මස අගදී දින යොදාගෙන තිබූ නමුත් යොදාගත් දිනයට කලින් සිසේරියන් සැත්කමකින් දරු උපත සිදු බවත් මව සහ දියණියත් යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින බවත් වාර්තා වෙනව.
වෛද්‍ය නිර්දේශ වලට අනුව මේ මස අගදී දින යොදාගෙන තිබූ නමුත් යොදාගත් දිනයට කලින් සිසේරියන් සැත්කමකින් දරු උපත සිදු බවත් මව සහ දියණියත් යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින බවත් වාර්තා වෙනව.
ඇය මේ වන
විටත් දියණියට " ධනුජි " ලෙස නම යොදා ඇති බවත් වාර්තා වුනා. ඇය මේ බව පවසා
ෆේස්බුක් පිටුව තුළ සටහනක්ද තබා තිබුණා.
0 comments:
Post a Comment