මේ සිද්ධිය
වාර්තා වෙන්නෙ එංගලන්තයෙන්. අවුරුදු 14ක කුඩා ළමයෙක් මිලියනපතියෙක් වෙලා කියල දැනගත්තම
කවුරුත් පුදුම වෙනව.
පුදුම වෙන්න දෙයක් නෑ හාර්වි මිලින්ටන් කියන මේ එංගලන්ත ජාතික
ළමය මාර්ග බදු ගෙවීමේ දිනය සිහිපත් කිරීමේ අරමුනින් කාඩ්පත් සෑදීමේ ව්‍යාපාරයක් අවුරුද්
13දී ආරභ කරල තියෙනව. එහි පවුම් 100000ක් උපයාගත් ඔහු පවුම් 40000ක් වියදම්කර අක්කර
තුනක ඉඩමක් මිලදී ගනු ලබනව.
ඉන්පසු ඉඩම් සංවර්ධන ආයතනයක් මගින් මේ ඉඩම පවුම් මිලියන
දෙකකට මිලදී ගනු ලබනව එසේ වීමත් සමගම තමයි මේ පොඩ්ඩ මිලියනපතියෙක් වෙන්නෙ.
කොහොම නමුත්
මේ පොඩ්ඩගේ අනාගත බලාපොරොත්තුව ව්‍යාපරිකයෙක් විම නෙවෙයි පොලිස් නිළධාරියෙක් වීමලු.
0 comments:
Post a Comment