
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රියම තරුවක් වන ආලියා බාට් සිනමාවට සමුදීමට තීරණය කර ඇතැයි එරට මාධ්‍ය පවසනව. ඇස මෙසේ සමුගැනීමට හේතුව වෙලා තියෙන්නෙ "Dragon" නමින් විකාශය වීමට නියමිත එරට සුපිරිම මට්ටමේ ටෙලි නාට්‍යක් සඳහා ඇය දායකත්වය ලබා දීමට තීරණය කිරීමත් සමගයි. මේ "Dragon" ටෙලි නාට්‍ය මුකේජි නිෂ්පාදනයක් වන අතර, රන්බීර් කපූර් සමග ආලියා බාත් රංගනයෙන් දායකත්වය දක්වයි.


0 comments:
Post a Comment