පසුගියදා චීනයේ සිචුවෑන් ප්‍රාන්තයේ අමුතු මංගල උත්සවයක් පැවැත් වුනා. මේ මංගල උත්සවය අමුතු එකක් වෙන්න හේතු වුනේ මේ උත්සව අවස්ථාවේ මනාලිය මනාලය ලෙසත් මනාලයා මනාලිය ලෙසත් සැරසී සිටීමයි.
ඉතින් මේ සිදුවීම පැමිණි සිටි අය පුදුම කරවන කරුනක් වුනා. තමන්ගේ මංගල දිනයේ ගවුම අදින්නට නොහැකි බවත් එය මහත් පීඩාකාරී යැයි මනාලිය පැවසීමත් නිසා ඒ අනුව දෙදෙනාම තම මංගල ඇඳුම හුවමාරු කරගැනීමට කතාකරගෙන තියෙනව.
එම යෝජනාවට අනුව මේ දෙපල මංගල ඇඳුම මාරු කරගෙන සිය මංගල දිනයේදී සැරසී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
0 comments:
Post a Comment