Tuesday, January 10, 2017


පවතින තත්වයන් කළමනාකරණය කර රටක ආර් ථිකය ස්ථාවරත්වය ඇතිකිරීමෙහිලා මුදල් අමාත්‍යවරුන් විසින් ගන්නා ලද ක්‍රියාමාර් ග මෙහිදී අධ්‍යණයට ලක්වී ඇත.
රවී කරුණානායක මහතා කෙටි කලකදී එවැනි කි‍්‍රයාමාර්ග රැසක් ගනු ලැබූ බවත්, ඒවායින් දිගුකාලීන සාර්ථක ප‍්‍රතිඵල අපේක්ෂා කළ හැකි බව අධ්‍යයනය සිදුකළ ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහස වී ඇත.


විශේෂයෙන්ම බදු ආදායම වැඩිකර ගැනීමට, බදු ක‍්‍රමය සරල කිරීමට සහ බදු ගෙවීම සඳහා ජනතාව පෙළඹවීමට අමාත්‍ය රවී කරුණානායක ගනු ලැබූ කි‍්‍රයාමාර්ග ඇගයීමට ලක්ව තිබේ.

විදෙස් රටවල සහ ජාත්‍යන්තර සංවිධානවල විශ්වාසය දිනා ගනිමින් සහන ණය සහ ආධාර වැඩි වශයෙන් ලබාගැනීමට ද රවී කරුණානායක සමත් වූ බව මෙහිදී නිරීක්ෂණය වී ඇත.

මෙම අධ්‍යයනයට අනුව යුරෝපා කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස ලැට්වියා රාජ්‍යයේ ඩනා රිස්නීසියා ඔස්ලෝ නම් කර තිබේ.

මැදපෙරදිග කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා වන්නේ කුවෙට් හි අනාස් අල් සාලේයි.

 දකුණු අප‍්‍රිකාවේ ප‍්‍රවීන් ගොර්දාන් අප‍්‍රිකානු කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා වෙයි.

Ravi named Finance Minister of year, Asia-Pacific

0 comments:

Post a Comment

Sample Text

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book.
Powered by Blogger.

Popular Posts

Video

Popular Posts

Our Facebook Page