Wednesday, January 4, 2017



ශ්‍රී ලංකාව තුළ ධාවනය වන බස් රථයක් වන සුන්දරතම බස් රථයක් පිළිබද පසුගිය කාලයේ අසන්නට ලැබුණා.


ඒ දම් රැජිණි නමින් කොළඹ ඇඹිලිපිටිය හරහා වලස්මුල්ල දක්වා ධාවනය වන බස් රථයයි.

මෙම බස් රථයේ 5.1 Digital Surround System with TV , හා වෙනත් බස් රථවල දක්නට නොමැති ආකාරයේ කුඩා ශීතකරන 2කින් ද , WiFi සේවාවද ඔබට නොමිලේම අන්තර්ජාල පහසුකම ලබා දී තිබෙනවා.

එමෙන්ම වෙනත් බස්රථ වල නොමැති ආකාරයේ ජංගම දුරකතන බැටරි ආරෝපණය කරගැනීමේ පහසුකම් ද ලබා දීම නිසා මෙම බස් රථය ඉතා ජනප්‍රියතාවයට පත් වුණා.

2017 අලුත් අවුරුදු උදාවත් සමග මෙම බස් රථයේ විශේෂ තේපැන් සංග්‍රහයක් සහ බස් රථය සැරසිලි ද සමගින් ධාවනය කර තිබෙනවා.

එම අවස්ථාව පහතින් බලන්න.
























0 comments:

Post a Comment

Sample Text

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book.
Powered by Blogger.

Popular Posts

Video

Popular Posts

Our Facebook Page