Tuesday, January 24, 2017

දිඹුලාගල ආරණ්‍ය සේනාසන ඉතිහාසයේ පළමු වරට ඉස්ලාම් අාගමික දරුවෙකු බුදු සසුනට එක් වීමේ පුවතක් දිඹුලාගලින් වර්තා වනවා.


දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී අවුරුදු 7ක් වයසැති මෙම දරුවා සසුන් ගත වූ බව සදහන්.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර හිමියන් අදහස් දක්වමින් කියා සිටියේ දරුවාගේ පියා විසින් මෙම දරුවා අරණ්‍ය සේනාසනය වෙත ගෙනවිත් භාර දුන් බවයි.

රත්නපුරේ සිරි සුදර්ශනාලංකාර නමින් සසුන් ගතවූ මෙම දරුවාගේ මව මේ වනවිට විදේශගතව අතුරුදහන්ව ඇති බව සදහන්.


(ඡායාරූප - මනම්පිටිය නිමල් ජයරත්න)
 උපුටා ගැනීම - හිරු නිවුස්

0 comments:

Post a Comment

Sample Text

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book.
Powered by Blogger.

Popular Posts

Video

Popular Posts

Our Facebook Page