Sunday, February 19, 2017




අ.පො.ස. (උ.පෙළ) විභාගය 2017 අගොස්තරතු 08 දින සිට සැප්තැම්බර් 02 දින දක්වා ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර පැවැත්වෙන බව  විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ 2017 ඔක්තෝම්බර් 20 වැනි දින සිට නොවැම්බර් 05 වැනි දින දක්වා පැවැත්වේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2017 අගෝස්තු 20 වැනි ඉරිදා පැවැත් වේ.

සාමන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2017 ඔක්තෝම්බර් 15 වැනි ඉරිදා පැවැත්වේ.

අ.පො.ස. (සා.පෙළ) විභාගය 2017 දෙසැම්බර් 12 වැනි දින සිට දෙසැම්බර් 21 වැනි දින දක්වා ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර පැවත්වීමට නියමිතය.

එම විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ 2018 පෙබරවාරී 27 දින සිට මාර්තු 09 දින දක්වා ඉරිදා දින හැර පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

0 comments:

Post a Comment

Sample Text

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book.
Powered by Blogger.

Popular Posts

Video

Popular Posts

Our Facebook Page