ශ්‍රී ලංකාවට සුළි කුණාටුවක් හෝ සුනාමි අවධානමක් නොමැති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.
මේ දිනවල සමාජජාල වෙබ් අඩවි තුල මේ පිළිබඳව පලවෙන වාර්තා නිසා අනිසි බියක් ඇතිකරගත යුතු නැති බවද ප්‍රකාශ කර සිටියා.
එසේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.
පොළොන්නරුව, අම්පාර, මඩකලපුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝ මීටර් 50 දක්වා හමන තද සුළං ඇති විය හැකිය.
මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්ක 07කට පැනවූ නාය යාම් අනතුරු ඇගවීමේ නිවේදනය තවත් පැය 24 කට දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

0 comments:
Post a Comment