Sunday, July 2, 2017



     රත්මලාන ගුවන් තො‍ටු පොළෙන් ගුවන් යානයක් පැහැරගෙන කොල්ලුපිටියේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට පහර දීම සඳහා අයි.එස්. ත්‍රස්තයන් කුමන්ත්‍රණය කරණ බව සති අන්ත පුවත්පතක් වන ලංකාදීප  සඳහන් කර තිබෙනව.

එවැනි තත්ත්වයකට පෙර ඉඩ නොතැබීමට වහාම පියවර ගන්නැයි  ඇමෙරිකන් ආරක්ෂක අංශ ශ්‍රී ලංකා බාලධාරින්ට අනතුරු අඟවා ඇතැයි ද දැනගන්නට ඇත. මෙම තත්ත්වය නිසා ඇමෙරිකාවේ රාජ්‍ය බුද්ධි අංශ සිවිල් නිලධාරීන් පිරිසක් දිවයිනට පැමැණ ඇතැයි ද දැන ගන්නට ඇත.


පුවත්පත් වාර්තාවේ දැක්වෙන ආකාරයට මෙම ආරංචිය නිසා දැනටමත් ඇමරිකානු තානාපති කාර්යාල පිරිස් කලබලවී ඇති අතර එහි ඇතැම් ප්‍රධානීන් කාර්යාලයේ වැඩි වේලා රැඳී නොසිටින ප්‍රතිපත්තියක්ද අනුගමනය කරමින් සිටින බව වාර්තාවේ.


 

0 comments:

Post a Comment

Sample Text

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book.
Powered by Blogger.

Popular Posts

Video

Popular Posts

Our Facebook Page