Friday, June 26, 2015


රත්තොට සිට ලග්ගල දක්වා ධාවනය කළ ලංගම බසයක කොන්දොස්තරවරයකු  ගමන් වාරය අතරතුරේදී  මත්පැන් අලෙවි  කරද්දී පොලිසියට  අසුවිය.
මත්පැන් අලෙවි සැලකින් ලබාගන්නා  මත්පැන් අතරමඟ රැඳී සිටින ගැනුම්කරුවන්ට  අලෙවි කරන බවට මගීන්ගෙන් ලැබුණු තොරතුරක් අනුව ලග්ගල පොලීසිය උපාය දුතයකු යොදවා මත්පැන් අලෙවි කරද්දි බොතල් හතරක් රුපියල්  7000ක් සමඟ කොන්දොස්තර හා රියදුරා අත්අඩංගුවට  ගත් බව පොලිසිය පවසයි. 

Sample Text

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book.
Powered by Blogger.