Friday, June 26, 2015

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා මහින්ද රාජපක්ෂ ජනපති අතර විශේෂ සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා රාත්‍රී කතානායක නිල නිවසේ දී පැවැත්වුණු බව දේශපාලන ආරංචි කියයි.
පැයකට ආසන්න කාලයක් එම සාකච්ඡාව පැවැත්විණි.
බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ කොළඹ නිවසේ සිට එම සාකච්ඡාවට ගිය හිටපු ජනපතිවරයා නැවත පැයකට පමණ පසු එහි ආ බව කියති

Sample Text

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book.
Powered by Blogger.

Popular Posts

Video

Popular Posts

Our Facebook Page