Friday, June 26, 2015

පාර්ලිමේන්තුවේදී හෙළිවූ
හිටපු ජනපති මහින්දට දැනට හිමි
ආරක්ෂාව හා වාහන ලැයිස්තුව


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉවත්ව යද්දි ජනාධිපති ආරක්ෂක අංශයේ තිබූ අධි ආරක්ෂිත උපකරණ හා වාහන රැගෙන ගොස් ඇති බව දක්වමින් ඔහුට මේ වනවිට සතුව ඇති වාහන ආරක්ෂකයින් හා උපකරණ ලැයිස්තුවක් ඊයේ පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා සභාගත කළා.
හිටපු ජනාධිපතිවරයාට හිමි ආරක්ෂාව වාහන හා උපකරණ ලැයිස්තුව
පහතින්
  1.     වෙඩි නොවදින රථයක් සහිත අධිආරක්ෂිත ඛෙන්ස් මෝටර් රථ දෙකක්
  2.     බීඑම්ඩබ්ලිව් රථයේ වෙඩි නොවදින රථයක්,
  3.     ඩිපෙන්ඩර් එකක්
  4.     ඩබල් කැබ් එකක්
  5.     ලෑන්කුෂර් වර්ගයේ රථයක්
  6.     එච්.එස් 5030 ස්මිත් ඩිටෙක්ෂන් එක්ස් රේ යන්ත්‍ර 01 ක්
  7.     ඩබ්ලිව්.පී 200 වර්ගයේ සර්ව් ගේට් 01 ක්
  8.     මයින් ඩිටෙක්ටර් 02 ක්
  9.     එක්ස්පොලෝසිව් ඩිටෙක්ටර් 02 ක්
  10.     නන්ලිනියන් ජන්ක්සන් ඩිටෙක්ටර් 01 ක්
  11.     ඔප්ටිකල් ෆයිබස්කොප් 01 ක්
  12.     මල්ටිපල් සර්ච් මිරර් සෙට් 01 ක්
  13.     පොලිස් නිලධාරීන් 105 ක් (සහකාර පොලිස් අධිකාරීවරුන් 3 දෙනකු, ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන්, සැරයන්වරුන් හා පොලිස් කොස්තාපල්වරියක්)
  14.     හමුදා නිලධාරීන් 104ක් (සන්නද්ධ නිලධාරීන් 14 දෙනකු විවිධ නිලයන්හි 89 ක් හා කර්නල් වරයෙක්)
  15.     ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපති විෙජ්තුංග නිල නිවසට ගිය පසු දැන් මෛත්‍රිපාල සිරිසේන භාවිතා කරන විෙජ්රාම නිල නිවසද හිටපු ජනපතිට පිරිනැමීමට නියමිතය.

Sample Text

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book.
Powered by Blogger.

Popular Posts

Video

Popular Posts

Our Facebook Page