
බටපොළදී අවුරුදු 15ක් වයසැති බාලවයස්කාර දැරියක් සමූහ දූෂණය කලා කියන දෙදෙනෙකු අත් අඩංගුවට ගත්තා.
තව මේ සඳහා තිදෙනෙකුව ඇතුළුව ගැහැණු කෙනෙකු අත් අඩංගුවට ගැනීමට සොයයි. මෙම ගැහැණිය තරුණියව අම්බලන්ගොඩ පිහිටි පාළු නිවසකට රැගෙන ගිහින් ඇයට කෑම රැගෙන එන්න ගිය අවස්ථාවේදී මෙම සිද්ධියට මුහුණපාලා තියෙන්නේ. ඇයව දූෂණය කිරීමට සිවි දෙනෙකු පැමිණ ඇති බවත් මෙම තරුණිය පොලීසියට ප්‍රකාශ කර තිබෙනව. මේ පිළිබඳව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.