
Facebook සමාජ ජාල වෙබ් අඩවිය තුල හාස්‍ය උපදවන චරිතයක් වන ගප්පියා මෙහි ප්‍රති නිර්මාණයක් කරල තියෙනව. එම වීඩියෝවෙ ආකාරයට නම් මේ කාන්තාව පොලිස් නිලධාරියාට ආදර යෝජනාවක් කර එයට අකමැති වු නිසා හෙල්මටය පැහැරගෙන යන ආකාරයට හඩ කවා විනෝදය සඳහා නිර්මාණය කරන ලද්දකි. පහලින් තියෙන්නෙ ඒ වීඩීයෝවයි.