
ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ ම්දීබ්‍රි නගරයේ විද්‍යායතනයක හොටල් කළමනාකරණ පාඨමාලවක් හදාරමින් සිටි ශ්‍රී ලාංකීය ශිෂ්‍යාවක් හිටි හැටියේ අතුරුදන් වෙලා තියෙනව.
26 වියේ පසුවෙන මේ ශිෂ්‍යාව අතුරුදන් වීමත් සමගම එරට පොලීසියට දැනුම් දී තිබෙනව. ඇය පසුගිය ජූලි 25 මෙසේ විද්‍යාතන නේවාසිකාගාරයෙන් අතුරුදන් වෙලා තියෙන්නේ. මේ ශිෂ්‍යාවගේ අතුරුදන් වීම පිළිබඳව ශ්‍රී ලාංකික දෙමාපියන්ට දැනුම් දී ඇති බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.