පැය 10ක් ඇතුලත ලක්ෂ 10ට වඩා වැඩි පිරිසක් නැරඹූ දකුණු ඉන්දියානු නලු විජේ රඟන අලුත්ම චිත්‍රපටියේ පුර්ව ප්‍රචාරක පටය වාර්තා අලුත් කරමින් වැඩි දෙනෙකුගෙ අවධානය දිනා ගැනීමට හැකි වී තිබෙනව.
මේ වනවිට නැරඹුම් 2,072,948ක් ඉකමවා ගොස් ඇත. මේ කාලය ඇතුලතදී Like 131,663ක් ඉක්මවා ලබා ගැනීමද විශේෂත්වයක් වෙනව.