දැනට පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් මේ දිනවල හිරු කිරනට නිරාවරණය වී අධික ලෙස වෙහෙසීමෙන් වලකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනව.
දිවයිනේ සමහර ප්‍රදේශ වල පවතින සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 2ක් 3ත් අතර ඉහල යාමක් සිදු වී ඇති බවයි.