පසුගිය මස 29 වෙනිදා බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ සිදු වූ අනතුරින් පුද්ගලයන් 4 දෙනෙකු මිය ගියා
එයින් 3ක්ම අවුරුදු හයහමාරක ගැහැණු ළමයෙක් සහ අවුරුදු 12ක පිරිමි ළමයින් දෙදෙනෙක් වෙනාව මෙහිදී කවුරුත් නොදුටු වීඩියෝවක් අන්තර්ජාලයට මේ වන විට එක්කර තිබෙනව. එම වීඩියෝවෙ සංවේදී දර්ශන ඇතුලත් වේ