Thursday, March 24, 2016


            අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 67 වෙනි උපන් දිනය අදට යෙදී තිබුනා. 

    ඒ වෙනුවෙන් අද උදෑසන අරලියගහ මන්දිරයේදී සාදයක් පැවත්වුණා, මේ සඳහා ජනාධිපති තුමා ඇතුලු මැති ඇමතිවරුන් කිහිප දෙනෙක් සහභාගී වී සිටියා.

 තම උපන්දිනයේ අධිෂ්ඨානයක් ඇය්ති බව දන්වමි එතුමා සිය ෆේස්බුක් පි‍ටුව තුල ඒ පිළිබඳව කල සටහන පහතින්.


එම අවස්ථාවේදී ලබා ගන්නා ලද චායාරූප එකතුව පහතින්....






Sample Text

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book.
Powered by Blogger.

Popular Posts

Video

Popular Posts

Our Facebook Page