ශ්‍රී ලංකාවට ලෝක කුසලාන සිහිනය බිඳ වැටේ.
තරඟය පුරාවටම තියුණු සටනක්
තරඟය පුරාවටම තියුණු සටනක්
ඊයේ ඉන්දියාවේ දිල්ලි නුවර පැවති T20 ලෝක ශූරතාවයේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරදා එංගලන්තයට ජයග්‍රහණය කරන්නට හැකි උනා. මුලින්ම පලමු ඉනිම ක්‍රීඩා කල එංගලන්ත පිල ලකුණු 171ක් රැස් කලා.
එහෙත් දෙවෙනි ඉනිම ක්‍රීඩා කල ලංකාවට සියලු පන්දු අවසානයේ ලකුණු 161 ක් පමණයි ලබා ගැනීමට හැකියාව ලැබුණේ. තරඟය ජයග්‍රහණය සඳහා ගෙන යාමට උත්සහ කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 73ක් ලබා ගත්ත. ජයග්‍රහණ කල එංගලන්ත පිල අවසන් පූර්ව වටයට තේරුණු අතර ලංකා පිල දකුණු අප්‍රිකාව සමග ඊළඟට තරගයෙන් පසු සිය රට බලා ඒමට සිදුවනු ඇත.
