
T20 ලෝක කුසලාන අවසාන තරඟය ඊයෙ ඉන්දියාවේදී පැවැත්වුනා. එංගලන්තය හා බටහිර කොදෙව්වන් අතර පැවති මේ තරඟය,එංගලන්තය පරදා බටහිර ඉන්දීයන් ජයග්‍රහණය කලා. අවසන් පන්දු ඕවරය දක්වාම තිඋණු මුහුණුවරක් ගත් මේ තරඟය අවසන් පන්දු 4ට 6 පහර 4ක් එල්ල කරමින් ජයලබා ගැනීමට හැකි වුනා.
මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්තය ඕවර් 20ක් අවසන් වනවිට කඩුලු 9ක් දැවී ලකුණු 155ක් රැස් කරගත්තා. ජයග්‍රහණය පසු පස හඹා ගිය කොදෙව්වන් ඕවර් 18ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජය ලබාගත්තා.
තරඟයේ විශේෂ අවස්ථා සහිත වීඩියෝව පහතින්...