Sunday, April 3, 2016

 


                                       අද T20 ලෝක කුසලානයේ අවසාන මහා තරඟය ඉන්දියාවේ පැවැත්වීමට නියමිත වෙලා තියෙනව. ලංකාවෙ වෙලාවෙන් රෑ 7.00ට ආරම්භවීමට නියමිත මේ තරඟය අද බොහෝ දෙනාගෙ අවධානය දිනාගත් කණ්ඩායම් දෙකක් තමයි තරඟ වදින්නේ. ඒ එංගලන්ත සමග බටහිර ඉන්දීය පිලයි.

මැච් එක දිනන හැටි විස්තර විචාරකයො පවා මේ ටීම් වලට උපදෙස් දෙනව. ඉතින් මේ සේරම අතරෙ බටහිර ඉන්දීය පිලේ නායක සමී සෙල්‍ෆි වීඩියෝවකින් අමුතුම බලා පොරොත්තුවක් ගැන කිව්ව, ඒ මොකුත් නෙවෙයි 2012 ලංකාවට ගැහුව වගේ මේ පාරත් ඔවුන් 2016 T20 ලෝක කුසලානය  උස්සනව කියල. එම වීඩියෝව පහතින්....



Sample Text

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book.
Powered by Blogger.

Popular Posts

Video

Popular Posts

Our Facebook Page