
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගෙ ඝාතනයත් සමග ප්‍රසිද්ධියට පත් යසාර අබේනායක රගර් ක්‍රීඩක ෆසීල් මරීජා සමග ඊයේ ගල්කිස්ස මහ හෝටලයේ විවාහ ගිවිස ගත්ත. වසීම් තාජුඩීන්ගෙ මරණයත් සමග ඇය ප්‍රසිද්ධියට පත් වුනෙ මහින්ද රාජපක්ෂගේ පුත් ජෝෂිත සමග තිබූ සම්බන්ධතාවය නිසා වීමයි.





තවත් ඡායාරූප බලන්න මෙතනින් එන්න...

