ඉදිරියේදී තිරගත වීමට නියමිත ශාරුක් ඛාන්ගේ " ෆෑන් " චිත්‍රපටියේ ප්රචාරක කටයුත්තක් විදියට ශාරුක් විසින් ඔහුට සෘජුව ලිපි යොමු කිරීමේ හැකි වැඩසටහනක් ආරම්භ වුනා. ඔහුට ලැබුණු දහස් සංඛ්‍යාත ලිපි අතරින් ශ්‍රී ලංකාවෙ "සරන්යා" නම් තරුණිය විසින් යවන ලද ලිපියකුත් ශාරුක්ට නෙත ගැටුනා. මේ පිළිබඳව සතුටට පත් ශාරුක් ස්තූතිය පුද කර සිටියා. ශාරුක්ගේ රුව සිත්තම් කර තිබුණු ඇය ඒ ගැන වැඩි අවධානයක් යොමු කරමින් කියා ශාරුක් කියා සිටියේ අනාගතයේදී ඇය දක්ෂ චිත්‍ර ශිල්පිණියක් වන බවයි.
ඒ පිළිබඳව වූ වීඩියෝව පහතින්.....