
පසුගිය දින කිහිපය තුලදීම ඉන්දියාවේ රංගන ශිල්පීන් කිහිපදෙනෙකුම සියදිවි නසා ගැනීම් වාර්තා වුනා. ඒ වගේම Pratyusha Banerjee කියන ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පිනියත් සියදිවි හානිකරගෙන තියෙනව. ඇය සියදිවි හානිකරගැනීමට හේතුව වී ඇත්තේ පෙම් පලහිලව්වක් බවයි වාර්තා වෙන්නේ.
ඇය Balika Vadhu කියන රූපවාහිණී නට්‍යක Anandi චරිතයෙන් බොහෝ දෙනෙකුගේ ආදරය දිනා සිටි ජනප්‍රිය නිලියක් වෙනව.
