අද කාලෙ
ඉස්සර වගෙ නෙවෙයිනෙ. මිනිස්සු වගේම සමාජයත්
බොහෝ සේ වෙනස් වෙලා. නිතරම අපිට අහන්න ලැබෙන්නෙ පුදුම සහගත සිදූවීම් ගැන. මේ කියන්න
යන්නෙත් අන්න ඒ වගේම කතාවක්. මෙහෙම කියන්න හේතුව අවුරුදු 12ක් වෙච්ච පුංචි දරුවො දෙන්නෙක්
විවාහ වීමක් නිසා.
මේ අමුතුම
විවාහය වෙලා තියෙන්නෙ ඊජිප්තුවෙ. තමන්ගෙ සහෝදරයගෙ විවාහය සිද්ධ කරපු දවසෙමයි.මෙලෙස
විවාහ වෙන්න කියල ගෙදරින් බල කරපු නිසයි මොහු විවාහ වී ඇත්තේ. එහෙත් එම රටවල් තුල අවුරුදු 18 ට අඩුනම් විවාහ කිරීම නීතියෙන් තහනම්,