පාර්ලිමේන්තුවට
ඉදිරිපත් කල වැට් පනත වැඩි ඡන්ද 66කින් සම්මත වුනා. වැට් පනතට පක්ෂව ඡන්ද 112ක් හිමිවුන
අතර ඊට විරුද්ධව ඡන්ද 46ක් හිමිවිය.
ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ මන්ත්රීවරුන් 65 දෙනෙකු
සිට්යේ නැත. ඒ අතර ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද රාජපක්ෂ, ප්රසන්න රණතුංග සහ චමල් රාජපක්ෂ
උනා.
ජනාතා විමුක්ති
පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂය ඇතැම් මන්ත්රීවරුන් පනතට විරුද්ධව ඡන්දය ප්රකාශ සිටියා.