Monday, October 31, 2016



         ජේසුස් වහන්සේගේ සිරුර තැන්පත් කර ඇති කියන ස්ථානයක් වසර ගනනාවකට පසු හඳුනා ගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත් වෙලා තියෙනව.

 එම ස්ථානය කිගරුඬ වලින් ආරක්ෂා කර තිබූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. විද්‍යාඥයන් පවසන අන්දමට මෙවර ක්‍රිස්තූන් වහන්සේගේ දේහය පිළිබඳව නිවැරදි තොරතුරක් දැනට සොයාගත් තොරතුරු වලට අනුව හැකිවේ  යන්නයි.


මේ කිරිගරුඬ ආවරණය ඉවත්කර ඇත්තේ 1810 වසරින් ප්‍රථම වතාවට බවත් වාර්තා වේ.

 මෙහි කිරිගරුඬ ආවරණය ඉවත් කිරීමෙන් අනතුරුව ප‍ටු තීරයක ක්‍රිස්තූන් වහන්සේගේ සිතුවමක් ද දැක ගැනීමට හැකි බව කියති.










Sample Text

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book.
Powered by Blogger.

Popular Posts

Video

Popular Posts

Our Facebook Page