ළමා කාලයෙදී
ඕනිම පොඩි ලමයෙක් පාසල් යන්න කිව්වම අදිමදි කරනව. ඒ වගෙ වෙලාවට අම්මගෙන් බැනුම් අහල
ටොක්කක් එහෙම කන එක සාමාන්‍ය දෙයක්නෙ.
මේ කියන්න යන්නෙ මැලේසියාවෙ සිද්ධියක් ගැන. අවුරුදු
8ක පුංචි දියණියක් පාසල් යන්නට බෑ කියපු නිසා ඇගේ මව විසින් අපූරු දඩුවමක් දීල, ඒ තමයි
මේ පුංචි දෝණිගෙ කකුලකට දම්වැලක් මගින් කනුවකට තියල ගැටගහල.
මේ සිද්ධියට සම්බන්ධ කාන්තාව
එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනව.
ඒ පුංචි දැරිය ගැටගසා තිබූ ආකාරය පහතින්...........
ඒ පුංචි දැරිය ගැටගසා තිබූ ආකාරය පහතින්...........