Tuesday, November 8, 2016





        ලාබ ලැබීමේ උපරිම සීමාවට ළංව ඇති බැවින්  2017 වසර වන විට වෙළඳ දැවීම් මගින් උපයන ආදායම් සෙවීම සීමා සහිතව කරගෙන යන බව ලෝකප්‍රකට සමාජ ජාල වෙබ් අඩවිය වන ෆේස්බුක් පවසයි.

              එහෙත් දත්ත මධ්‍යස්ථාන පිහි‍ටුවීම හා ඉංජිනේරුවන් කුලී පදනම මත බඳවා ගැනීමට ප්‍රාග්ධන වියදම් සැලකිය යුතු ලෙස වැඩිවීමක් කරන බවද මූල්‍ය අංශ ප්‍රධානී ඩේවිඩ් වෙනර් අවධාරණය කරයි.


පසුගිය වසරේ තුන්වෙනි කාර්තුවට සාපේක්ෂව 56%ක ශුද්ධ ලාබයක් ලබා ගැනීමට ෆේස්බුක් සමත්ව ඇත.
පාරිභෝගිකයන්ට පහසුවෙන් නැරඹිය හැකි වීඩීයෝ තාක්ෂණය විසින් සිය ජාලය වෙගවත් වර්ධනයකට ලක් කරනු ලබන බව එහි ප්‍රධාන විධායක මාර්ක් ශකර්බර්ග් මහතා ප්‍රකාශ කර සිටියා.

0 comments:

Post a Comment

Sample Text

Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book.
Powered by Blogger.

Popular Posts

Video

Popular Posts

Our Facebook Page