රත්මලාන
කොතලාවලපුර දුම්රිය කුළීනිවසක තම බිරිඳ කියන තරුණියක් සමග ලැගුම් ගෙන සිටි මේ තරුණයාගේ
ගෙල තියුණු ආයුධයකින් කපා කොටා මරා දමා තිබියදී අද(07) හමු වී ඇති බව පොලීසීය පවසනව.
මිය ගිය තරුණයා සමග සිටි බිරිඳ කියන තරුණිය ආගිය අතක්
නොමැති බව පොලීසිය වැඩිදුරටත් පවසා සිටියා.
0 comments:
Post a Comment