
අභාවප්‍රාප්ත
පණ්ඩිත් ඩබ්ලිව්. ඩී අමරදේව මහතාගේ අභාවය පිළිබඳව මාලදිවයින් ජනපති යමීන් අබ්දුල් ගයූම්
මහතා ශෝක පණිවිඩයක් එවා ඇත.
මාලදිවයින්
ජනාධිපති වැඩි දුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ පමණක් නොව මාලදිවයින් රාජ්‍ය තුළ පවා
අමරදෙවයන් ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ කලා කරුවෙකු බවයි.
සිය රටේ
ජාතික ගීය 1972 වසරේදී අමරදේව ශූරීන් සංගීතය සම්පාදනය කිරීම පිළිබඳව මෙහිදී සිහිපත්
කරනු ලැබුවා.
මෙතුමා මේ
පිළිබඳව සටහනක් නිල වෙබ් පිල්‍ටුවේ එක්කර තිබුනේ මේ ආකාරයෙනි.

එරට ජාතික
ගීය පහතින්...
0 comments:
Post a Comment