
පසුගීය ජනාධිපතිවරණ
සමයේ කූඨ ලේඛන සකසමින් ප්‍රසිද්ධ කලැයි කියන රිමාන්ඩ් බාරයේ සිටින තිස්ස අත්තනාකය මහතා
ඇප මත මුදා හරින ලෙස ඔවුන්ගේ නීතීඥවරුන් කළ ඉල්ලීම කොළඹ මහ අධිකරණ විනිසුරු කුසලා සරෝජනී
වීරවර්ධන මහත්මිය විසින් ප්‍රතික්ශේප කලා.
මෝසමක් මගින් නඩුව කැදවනු ලැබූ අතර මෙතුමාගේ සෞඛ්‍ය තත්වය හා එතුමාගේ දරුවන්ගේ
අධ්‍යාපන තත්වය විශේෂ කරුණු ලෙස සලකා බලා ඇප ලබාදෙන මෙන් ඉල්ලා සිට ඇත.
මෙතුමා එක්සත්
ජාතික පක්ෂයේ හිටපු ලේකම් දූරය දරන ලදී.
0 comments:
Post a Comment