හෙළයේ මහා
ගාන්ධර්ය වූ ආචාර්ය පණ්ඩිත් අමරදේවයානෝ අප අතරින් සදහටම වෙන් වූවත් තම රසික හදවත්
තුල ඔහු අදටත් ජීවත් වෙනව. මේ වගේම ශ්‍රී ලාංකික කලකරුවන් හදවතින්ම ශෝකයට පත්ව ඇත.
ලංකාවේ ජනප්‍රිය
ගායකයෙක් වෙන රූකාන්ත ගුණතිලක මහතා විසින් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් උපහාර
ගීතයක් නිර්මාණය කර තිබෙනව.. මෙහි කැලුම් ශ්‍රීමල්
පද රචනයෙන්ද, තනුව හා සංගීතය රූකාන්ත ගුණතිලකගේ වේ.
0 comments:
Post a Comment