
ජනප්‍රිය
ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා රිය අනතුරකින් තුවාල ලබා ඇති බව වාර්තා වුනා.
ඔහු ගමන්ගත්
යතුරුපැදිය ත්‍රීරෝද රථයක ගැටීමෙනුයි මේ අනතුර සිදුව ඇත්තේ. තුවාල ලැබු ඔහු කළුබෝවිල
රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනව.
චාමර වීරසිංහගේ
තත්වය බරපතල නොවන බවද ආරංචිමාර්ග සඳහන් කර සිටියා.
0 comments:
Post a Comment