
විශාරද ගුණදාස
කපුගේ මහතාගේ ආදරණීය මෑණියන් වූ දෝන ඇලිස්නෝනා සිරිබද්දන අද අළුයම අප අතරින් සමුගෙන තිබෙනව. ඇය මියයන විට
94වෙනි වියේ පසු වූවා.
ප්‍රේමවර්ධන කපුගේ කලාකරුවාගේ
ආදරණීය මෑණියන්ද ඇය වුනා. ඇය දරුවන් 8දෙනෙකුගේ මෑණියන් වූ අතර, ඒ අතර නැසීගිය විශාරද
ගුණදාස කපුගේ ද වුනා.
ඒතුමියගේ
දේහය ලලන මිරිස්වත්ත,කහදූව,ඇල්පිටිය යන නිවසේ
තැන්පත්කර තිබෙනව.
අවසන්කටයුතු
හෙට (12) වන දින සවස 3ට පමණ මිරිස්වත්ත ගුණදාස කපුගේ ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි.
0 comments:
Post a Comment